Latest News

ශ්‍රී ලාංකිකයන්ගේ, විදේශීය Digital සන්නාමය ලෙස WESL කිරුළු පළඳියි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලාංකික විදේශ Digital සම්මානයෙන් (Sri Lanka’s Overseas Digital Brand of The Year) ලෙස පිදුම් ලැබීමට WESL අද සමත් වුණා.

ඒ Iconic Award 2025 සම්මාන උළෙලේදියි.

සම්මාන උළෙල අද පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් හිදියි.

මවුබිමෙන් බැහැරව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් WESL ලබා දෙන සුවිශේෂී මාධ්‍ය මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

World News

Send your contact Details Today