Latest News

කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් මරුට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බවයි.

කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

එහි “සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි…හැමදාම මන් හිතින් විඳවනවා…” සඳහන්ව තිබුණා.

World News

Send your contact Details Today