Latest News

ටිරාන් අලස් CIDයට යයි.

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ටිරාන් අලස් මහතාව මෙලෙස කැඳවා තිබුනා.

World News

Send your contact Details Today