Latest News

උත්සව සමයට පෙර බිත්තර මිලේ වෙනසක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල වෙළෙඳපොලේ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබෙනවා.

ඒ අනුව මේ දිනවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 30කට අඩු මට්ටමක පවතින බවයි වෙළඳුන් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම තත්තවය හමුවේ බිත්තර නිෂ්පාදකයින් අපහසුතාවට පත්ව ඇති අතර බිත්තරයක මිල රුපියල් 35 දක්වා හෝ ඉහළ දමන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

World News

Send your contact Details Today