Latest News

අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අත්ලන්තික් සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් සිදුව තිබෙනවා.

බ්‍රසීලයේ සිට කිලෝමීටර් 585ක දුරින් අත්ලන්තික් සාගරයේ කිලෝමීටර් 6.4ක් අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි විදෙස් වාර්තා කළේ.

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදු වී දිනයක්වත් ගත වීමට පෙර අත්ලන්තික් සාගරයේ මෙම භූකම්පනය සිදු ව තිබෙනවා.

මියන්මාර භූ කම්පනයෙන් 150කට වැඩි පිරිසක් මිය ගියා.

World News

Send your contact Details Today