Latest News

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් බලාපොරොත්තු වන අයට නව ස්මාර්ට්ෆෝන් උපාංගයක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාවේ විතිංස් සමාගමෙන් නව ස්මාර්ට්ෆෝන් උපාංගයක් හඳුන්වා දී තිබෙනවා.

Scanwatch Nova ලෙස නම් කර ඇති මෙම උපකරණය සිරුරේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමර්ශණය කර සෞඛ්‍ය වාර්තා සපයන්නක් වනවා.

හෘද ස්පන්දනයේ හෝ පෙනහළු ක්‍රියාකාරීත්වයේ හෝ සාමාන්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ හෝ වෙනසක් වෙතොත් එය මෙමගින් සොයා ගන්නා බවයි එම සමාගම පවසන්නේ.

Scanwatch Nova උපාංගය සමඟ සපයන ඇප් එක තුළින් එම තොරතුරු විශ්ලේෂණය කර විස්තර පෙන්වන බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today