Latest News

සංචාරකයින් රැගත් සබ්මැරීනයක් රතු මුහුදේදී අනතුරකට ලක්වෙයි (VIDEO)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ නමුත් එම අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බවයි ඊජිප්තුව තහවුරු කර ඇත්තේ.

ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇති අතර මියගිය 6 දෙනාම රුසියානුවන් බවටයි මේ වනවිට හදුනාගෙන ඇත්තේ.

World News

Send your contact Details Today