Latest News

උතුරු කොරියාවෙන්, රුසියාවට තවත් සොල්දාදුවන් පටවයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයට එරෙහි යුද්ධයට, රුසියාවේ සහය සඳහා උතුරු කොරියාව තවත් සොල්දාදුවන් 3,000ක් යවා තිබෙන බව දකුණු කොරියාව ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වන තෙක් උතුරු කොරියාවෙන් රුසියාවට අවම වශයෙන් සෙබලුන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම එලෙස යැවූ සෙබලුන්ගෙන් 4,000ක් පමණ යුද්ධයේදි මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ද දකුණු කොරියානු වාර්තා සඳහන් කළා.

World News

Send your contact Details Today