Latest News

මේ වසරේ වාහන ආනයනයට යන ඩොලර් ප්‍රමාණය ගැන මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසර සඳහා වාහන ආනයනයට මහ බැංකුවට ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදු වනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

වාහන ආනයනයෙන් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති දැයි දැන්ම පැවසිය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, ඉතිරි මාස 9 සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක් පමණ ඇති බවත්,වසරකට වාහන ආනයනයට ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

World News

Send your contact Details Today