Latest News

තවත් බද්දක් ගැන ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවෙන් ඉන්ධන මිලදී ගන්නා ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25% ක අතිරේක බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙන බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

සිය රාජ්‍යයේ සතුරකු වන වෙනිසියුලාවෙන් තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ඕනෑම රටක අප සමඟ ගනුදෙනු කිරිමේදි ඕනෑම භාණ්ඩයකට 25% ක අතිරේක බදු ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ ටෘත් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සඳහන් කර තිබෙන බවයි CNN වැඩිදුරටත් වාර්තා කළේ.

වෙනිසියුලාව වුවමනාවෙන් සහ වංචනිකව, අමෙරිකාවට අපරාධකරුවන් එවා තිබෙන බවටත් ට්‍රම්ප් විසින් චෝදනා කළ බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today