Latest News

වැරදි වැඩ නිසා Facebook තහනමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැපුවා නිව්ගිනියා රාජ්‍යය Facebook සමාජ මාධ්‍ය අවහිර කර තිබෙනවා.

ඒ වෛරී ප්‍රකාශ, අසත්‍ය තොරතුරු සහ අසභ්‍ය වීඩියෝ දර්ශන සංසරණය වීම හේතුවෙන්.

පෙරේදා සිට මෙම තහනම ආරම්භ වූ බවයි එරට වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම හදිසි තහනම, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ දේශපාලන විචාරකයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

එරට ආරක්ෂක අමාත්‍ය පීටර් සියාමාලිලි පැවසුවේ තම රජය නිදහස් භාෂණය මර්දනය කිරීමට උත්සාහ නොකරන බවයි.

World News

Send your contact Details Today