Latest News

හමාස් සංවිධානයෙන් සුබ බලාපොරොත්තුවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සටන් විරාමය දීර්ඝ කිරීම සදහා වන සාකච්ඡා යළි ආරම්භ කිරීමට උත්සහ කරන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය සටන් විරාමය අත්හැරීමත් සමඟ ගාසා තීරයට පෙරේදා (20) එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 91 දෙනෙකු මිය ගොස් තිබුණා.

මාස දෙකකට පසු, ඊශ්‍රායලය සටන් විරාමයක් අතහැරීමත් සමග මේ වන විට නැවතත් ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර ඇති අතර, ඒ අනුව මෙතෙක් මියගිය පිරිස 600 කට ආසන්නයි.

World News

Send your contact Details Today