Latest News

ගිනි කන්දක් සක්‍රීයවීමෙන් ගුවන් ගමන් ප්‍රමාදයක් (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දුනීසියාවේ බාලි දූපත් සිට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයින් එහි ගුවන් තොටුපළෙහි සිරවී සිටින බවට වාර්තා වනවා.

ඒ ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රීයවී ඉන් පිටවන අළු හේතුවෙන්.

ඒ අනුව ගුවන් යානා අවලංගු කිරීම් හෝ ප්‍රමාදවීම් සිදුවන බවටයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර ගුවන් ගමන් තත්වයන් පිළිබඳ පරික්ෂා කරන ලෙසද ඉන්දුනීසියා බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියා.

World News

Send your contact Details Today