අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර අද ( 21) දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙනවා.
ඒ අනුව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (මාර්තු 21) පැවැත්වීමට නියමිතයි.