Latest News

බැලුම් බෝලයක් නිසා කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බැලුම් බෝලයක් උගුරෙහි සිරවී ළමයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සදහන් කළේ, 11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.

සිය දෙමාපියන් ද නිවසෙහි සිටින අවස්ථාවේදී දරුවා බැලුම් බෝලය පිම්බීමට උත්සහ කර ඇති අතර, එහි කොටසක් කැඩී ළමයාගේ උගුරෙහි සිරවී තිබෙනවා.

පසුව ඔහු නෙලුව – මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

World News

Send your contact Details Today