ජර්මනිය විසින් යුක්රේනය සඳහා අමතර ඩොලර් බිලියන 3.3ක යුද ආධාර ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
නීති සම්පාදකයන් විසින් එරට මූල්‍ය ප්‍රතිසංස්කරණයන් සඳහා සැලසුම් සම්මත කිරීමෙන් පසුව යුක්රේනයට යුද ආධාර ලබා දීමට ජර්මන් රජය එකගතාව පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මෙම සතියේදී යුරෝපීය රටවල නායකයින් රැස්වීමක් කැඳවා ඇති අතර, එහිදී ද යුක්රේනයට ආධාර ලබාදීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතයි.