Latest News

තවත් බිහිසුණු ගුවන් අනතුරකින් 12 ස් දෙනෙකුට දිවි අහිමි වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක් අයෙකු තවමත් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today