Latest News

ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදියෙකු අවසන් ගමන් යයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

“ඉරාකයේ සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන” ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයේ නායකයා, ඝාතනය කර ඇති බව ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි පවසනවා.

ඒ ඉරාක ආරක්ෂක හමුදා, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සමඟ එක්ව සටන්කාමී කණ්ඩායමට එරෙහිව සටන් කරමින්.

ඒ අනුව අබු කදීජා ලෙස හැඳින්වෙන, අබ්දුල්ලා මාකි මුස්ලේ අල්-රිෆායි ඝාතනය කළ බවයි සුඩානි තවදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today