Latest News

ගොඩබෑමට යාමේදී, ගුවන් යානයක් හදිසියේම ගිනි ගනියි (VIDEO)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Colorado Springs ගුවන්තොටුපළේ සිට Dallas Fort Worth දක්වා ගමන් ගත් අමෙරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737-800 ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා.

ඒ, Denver ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකින් පසුවයි.

එහි කාර්යය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුවයි මෙසේ යානය ගොඩබස්වා ඇත්තේ.

එම යානයේ ගමන් ගත් මගීන් 172 සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 06 දෙනා ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today