Latest News

Paris 2024 Olympics: තරුෂි අද මීටර් 800 ඉසව්වේ මූලික වටයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතයි.

ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී මුලින්ම තරග බිමට පිවිසෙන ලාංකීය ක්‍රීඩිකාව ලෙසයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භ වන අතර ප්‍රංශ වේලාවෙන් තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.45ටයි.

මෙම ඉසවේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර ඊට ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටිනවා.

World News

Send your contact Details Today