Latest News

කණින්, කොනෙන් ඇසෙන තොරතුරුවලට රෝහිත්ගෙන් කෙළින් උත්තරයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තමන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම නොගන්නා බව ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ , 3වැනි වරටත් ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයී.

ඒ අනුව ”තවත් දෙයක් මම මේ ආකෘතියෙන් විශ්‍රාම ගන්නෙ නැහැ. මම මේක කියන්නේ ඒ ගැන කටකතා පැතිරෙන එක නවත්තන්න. ඉදිරියට යමු” ලෙසයි රෝහිත් ශර්මා පැවසුවේ.

World News

Send your contact Details Today