Latest News

ඉන්දියාවේ ක්‍රීඩකයෙකුගේ වාර්තාවක්, ලංකාවේ නාවික හමුදාවේ නිලධාරියෙකු බිඳ දමයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් එක දිගට ඇවිදීමෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ සමත් වුණා.

කිලෝමීටර 174ක දුරක් ඇවිද ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ මීට පෙර ඉන්දියාවේ ක්‍රීඩකයෙකු පැය අඛණ්ඩව පැය දොළහක් ඇවිද තැබූ වාර්තාව බිඳහෙළමින්.

නාවික හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී මෙම වාර්තාව පිහිටවනු ලැබු අතර, මෙම වාර්තාවට අනුව තව ගිනස් වාර්තා කිහිපයක් අභිබවා යෑමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව, පැය හයක් තුළ වේගවත්ම අවසන් කිරීම ලෙසින් කිලෝමීටර් 52.56ක්ද, පැය දොළහක් තුළ කිලෝමීටර් 994.30ක් වූ වාර්තාවද වෙනවා.

එමෙන්ම, කිලෝමීටර් 50ක් අවසන් කිරීම පැය 09 විනාඩි 56 තත්පර 16කින් සහ කිලෝමීටර් 100ක් පැය 20යි විනාඩි 41යි තත්පර 15කින් නිමකර වාර්තාද පිහිටුවා තිබෙනවා.

World News

Send your contact Details Today