Latest News

ශ්‍රී ලංකාවට සුපිරි රේන්ජ් රෝවර් රථ ආනයනයට ඇණවුම් – එන දවස මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වාහන ආනයනය සඳහා අවසර දීමත් සමඟ රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනූව රේන්ජ් රෝවර් රථ 150ක පමණ ඇණවුම් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

තවත් දෙමසකින් පමණ එම වාහන ශ්‍රී ලංකාවට ට ආනයනය කෙරෙනු ඇති බවයි වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ.

රේන්ජ් රෝවර් රථ දැනට පවතින සුපිරිම රථයක් ලෙසයි සැලකෙන්නේ.

අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයත් මෙම රේන්ජ් රෝවර් රථයක වත්මන් මිල රුපියල් මිලියන 147ක් හෙවත් ලක්ෂ 1,470ක් පමණ වනවා.

එම වාහන මේ වන විටත් බලලත් සමාගම් විසින් ඇණවුම් කර ඇති බව සඳහන්.

World News

Send your contact Details Today