Latest News

ස්කොට්ලන්තයේ වෙසෙන පලස්තීන ආධාරකරුවන්ගෙන්, ට්‍රම්ප්ගේ දේපලකට හානි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්කෝට්ලන්තයේ පිහිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් පුද්ගලික ගොල්ෆ් නිකේතනයකට හානි සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්කොට්ලන්තයේ වෙසෙන පලස්තීන ආධාරකරුවන් පිරිසක් විසින් මෙය සිදු කර ඇති බවයි.

එම වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ මෙය ඇමරිකානු ජනපතිවරයාට අයත් අධි සුඛෝපභෝගී ගොල්ෆ් නිකේතනයක් බවයි.

World News

Send your contact Details Today