Latest News

කැරලි මර්දන මෙහෙයුමක් අතරතුරදී ගුවන් යානයක් අනතුරකට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

කැරලි මර්දන මෙහෙයුමක් අතරතුරදී ගුවන් යානය මෙලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනෙකුත් ගුවන් යානා සමඟ අදාළ FA-50 ප්‍රහාරක යානයේ සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් සිදුකළ සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමකදී කඳුකර ප්‍රදේශයක තිබී නියමුවන් දෙදෙනාගේ සිරුරු සොයාගැනීමට හැකියාව ලැබී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today