Latest News

ඊශ්‍රායල – හමාස් සටන් විරාමයේ පළමු අදියර අවසන්වීමෙන් පසුව වෙන්න යනදේ මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වු සටන් විරාමයේ පළමු අදියර හෙට (මාර්තු 01) දිනයෙන් අවසන් වනවා.

දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඊජිප්තුවේ කයිරෝ අගනුවරදි සාකච්ජා ආරම්භ කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සටන් විරාමය දිර්ඝ කිරිම සම්බන්ධයෙන් වන සාකච්ජා සඳහා නියෝජිතයින් පිරිසක් කයිරෝ අගනුවරට පිටත්ව ගිය බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කරනවා.

දෙපාර්ශවය අතර සටන් විරාමය පසුගිය සතියේදි බිඳ වැටිමට ආසන්න මට්ටමේ පැවතියද ඊශ්‍රායලය පලස්තින සිරකරුවන් 46 දෙනෙකු නිදහස් කිරිමත් සමග සටන් විරාමයෙන් ඉවත් නොවිමට හමාස් සංවිධානය එකඟතා පලකළා.

World News

Send your contact Details Today