Instagram, Facebook සහ Facebook Messenger සියල්ලම අක්‍රිය වී ඇති බව පරිශීලකයින් Down Detector හි වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඩෙස්ක්ටොප් පරිගණකවලින් මෙම සමාජ මාධ්‍ය හරහා ප්‍රවේශ වීමට උත්සාහ කරන විට දෝෂ පණිවිඩයක් ලැබුණු බවයි පරිශීලකයින් වාර්තා කර ඇත්තේ.
කෙසේවෙතත් මේ සඳහා නිශ්චිත හේතුවක් Meta ආයතනය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
