Latest News

වෙළඳ රහස් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගත් පුද්ගලයන් 04කට වැඩ වරදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චිකාගෝහි ෆෙඩරල් අධිකරණයක් විසින් වෙළඳ රහස් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චීන සමාගම් දෙකක් සහ පුද්ගලයන් හතර දෙනෙකුට අධිචෝදනා ලබා දී තිබෙනවා.

උසාවි ලේඛනවලට අනුව, විත්තිකරුවන් විසින් ඉලිනොයිස් හි වෛද්‍ය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන දත්ත සොරකම් කර ඇතැයි චෝදනා නගා තිබෙනවා.

මෙමඟින් රාජ්‍ය අනුග්‍රහය ලබන සමාගම් ඔත්තු බැලීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන චීනයේ දිගු කාලීන උපායමාර්ගය තහවුරු කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

World News

Send your contact Details Today