Latest News

ජලයේ යා හැකි අලුත්ම මෝටර් රථයක් ඔබට මිලදී ගත හැකි මිල ගණන් මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊජිප්තුවේ දේශීයව නිෂ්පාදනය කළ ජලයේ යා හැකි මෝටර් රථයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා මේ වනවිට ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙම වාහනය අමෙරිකා ඩොලර් 20,000 සිට 40,000 දක්වා අතර මුදලකට අළෙවි වනවා.

ඒ අනුව මේ වනවිට අළෙවි වී ඇති වාහන ප්‍රමාණය 950ක් වන බව ද සඳහන්.

එමෙන්ම මෙම වාහනය දැනටමත් ඩුබායිහි විනෝදාත්මක උද්‍යානවල භාවිතයට ගන්නා බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today