Latest News

කන්සවේටිව් පක්ෂය, ජර්මනිය භාර ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ නායක ෆ්‍රෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජර්මනියේ මැතිවරණය ඊයේ (23) දිනයේ පැවැත්වුණා.

ඒ සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා තිබුණ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today