Latest News

මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනයේ මධ්‍යම මැනිලා අගනුවර, කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ මදුරුවන් මරා හෝ පණ පිටින් අල්ලාගෙන එන පුද්ගලයන්ට මුදල් තෑගි පිරිනැමීමට එහි පරිපාලන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ එම පළාත තුල ඩෙංගු ඒ එම පළාත තුල ඩෙංගු වෛරසය ව්‍යාප්තිය දරුණුව සිදුවිම හේතුවෙන්.

ඒ අනුව, මරා හෝ පණපිටින් අල්ලා ගෙනැවිත් දෙන මදුරුවන් පස් දෙනකු වෙනුවෙන් පිලිපීන පේසෝ 1 ක මුදලක් පිරිනැමීම සිදුවෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාර්ෂිකව ඩෙංගු වෛරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන ආසියානු රාජ්‍යයක් ලෙස පිලිපීනය පිළිගැනෙනවා.

2023 වසරේදී පිලිපීනය දරුණු ලෙස ඩෙංගු වසංගතයකට මුහුණ දුන් අතර 2023 වසරේ ඩෙංගු රෝගීන් 167,355 දෙනකු සහ මරණ 575 ක් වාර්තා වුණා.

World News

Send your contact Details Today