Latest News

උගන්ඩාවේ පිරිමි මැරතන් ක්‍රීඩකයෙකුගෙන් අතිශය නව ලෝක වාර්තාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්වුණා.

ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ මැරතන් තරගයක් මිනිත්තු 56යි තත්ත්පර 42කින් අවසන් කරමින්.

උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ මෙම අර්ධ මැරතන් තරගයේදී කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට ගත කර තිබූ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 2යි දශම 6යි 8ක් ලෙසයි දැක්වෙන්නේ.

World News

Send your contact Details Today