Latest News

ගොඩබෑමට ගිය ගුවන් යානයක් පොළොවේ දී කරනම් ගසයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ ටොරොන්ටෝ නුවරට ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළී යාමෙන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා සඳහන් කළා.

අමෙරිකාවේ මිනසෝටා සිට කැනඩාව බලා පියාසර කළ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මෙම යානය අනතුරට පත්වන විට පුද්ගලයින් 80 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අධික සුළං සහ හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මෙම යානය පෙරළී යන්නට ඇති බවට සැක පළ කරනවා.

World News

Send your contact Details Today