අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෝටර් රේස් තරගයකට සහභාගී වූ අපූරු පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති මෝටර් රථ තරගාවලියකටයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ සහභාගී වී ඇත්තේ.
තරගකරුවකු ලෙස නොව එරට ජනාධිපතිවරයා ලෙස ධාවන පථයේ ඔහු ගමන් කිරීම විශේෂත්වයක්.
ජනාධිපති රැගත් රථ පෙලෙහි ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු ද ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


