Latest News

ස්පාඤ්ඤයේ වෙරළකින් මතු වූ ‘කළු මුහුදු රාක්ෂයා’ (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ කැනරි දූපත ආශ්‍රිත වෙරළේ humpback anglerfish – හම්ප්බැක් ඇන්ග්ලෆිශ් මත්ස්‍යයෙකු හමුවී තිබෙනවා.

Black Sea Monster හෙවත් ‘කළු මුහුදු රාක්ෂයා’ ලෙස හඳුන්වන මේ ඇන්ග්ලෆිශ් ජලය මතුපිට සිට මිටර් 1,500 පහළ සුර්ය්‍යා ළගා නොවෙන ගැඹුරු මුහුදේ ජිවත් වනවා.

මේ දක්වා හමු වි තිබුණේ මෙම සත්වයාගේ මියගිය මත්ස්‍යයින් සහ ගැඹුරු මුහුදේ ගවේෂණවලදී දැක ඇති මත්ස්‍යයින් පමණයි.

මෙම මත්ස්‍යයා දහවල් කාලයේදී මෙලෙස හමුවිම විශේෂ වන අතර, පරීක්ෂකයින් පවසන්නේ මුහුදු මතුපිට ජිවි මත්ස්‍යයකු ලෙස කැමරා කාචයට හසු වු පළමු ඇන්ග්ලෆිශ් මත්ස්‍යයා මේ බවයි.

World News

Send your contact Details Today