Latest News

මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයන් 13කට සිදු වූ දේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගැනීමට එරට ඩී.කේ.බී හමුදා කණ්ඩායමකට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පැවසුවේ, මුදා ගත් පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙනයාමට කටයුතු කර ඇති බවයි.

තනාපතිනී ප්‍රභාශිනී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ මැදහත්වීමෙන් පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතිනවා.

World News

Send your contact Details Today