Latest News

International Masters League 2025: සංගක්කාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ජාත්‍යන්තර මාස්ටර්ස් ලීගයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම 2025 පෙබරවාරි 19 වන දින නවී මුම්බායි බලා පිටත් වනවා.

මෙම තරගාවලිය 2025 පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

සුපිරි ශ්‍රී ලංකික ක්‍රීඩක මහේල සංගක්කාරගේ නායකත්වය යටතේ ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම් කර තිබෙනවා.

එම කණ්ඩායම පහතින්…

World News

Send your contact Details Today