Latest News

ශ්‍රී ලංකාවේ වාහන වර්ග කිහිපයක නව මිල ගණන් එළියට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ටොයොටා නවතම වාහන පෙළගැස්ම යාවත්කාලීන කළ මිල ගණන් (වැට් බදු ඇතුළුව) ටොයොටා ලංකා සමාගම ප්‍රසිද්ධ කර තිබෙනවා.

මිල ගණන් ඇස්තමේන්තු කර ඇත්තේ වත්මන් විනිමය අනුපාතය, තීරුබදු, රජයේ බද්ද සහ බද්දට යටත්වයි.

එමෙන්ම වසර 3/කිලෝමීටර් 100,000 ක නිෂ්පාදක වගකීමක් ද තිබෙනවා.

එම මිල ගණන් පහත පරිදි වනවා…

මේ අතර රජය වාහන ආනයන තහනම ඉවත් කර නව බදු අනුපාත ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයෙන් පසුව යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සිය වාහන පෙළගැස්ම සඳහා නවතම මිල ගණන් එළිදක්වා තිබෙනවා.

යාවත්කාලීන කරන ලද මිල ගණන් වත්මන් විනිමය අනුපාත, රජයේ බදු සහ 18% වැට් බදු හැර අනෙකුත් තීරුබදු පිළිබිඹු කරන අතර එම ලැයිස්තුව පහතින්…

World News

Send your contact Details Today