Latest News

නවසීලන්තයෙන්, වීසා නීති ගැන අලුත් තීරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවසීලන්තය වීසා නීති ලිහිල් කිරිමට සැලසුම් කර තිබෙනවා.

ආර්ථික වර්ධනය සහ විදේශීය ආයෝජකයින් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් එරට රජය මෙය සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වීසා නීති ලිහිල් කිරීම එළඹෙන අප්‍රේල් පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ද සදහන්.

World News

Send your contact Details Today