Latest News

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් දෙකක් වැසෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණු විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් හේතුවෙන් එම පාසල් දෙක තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කර තිබෙන්නේ.

සිසුන් නිවෙස් වෙත යළි හරවා යවා ඇති අතර ආරක්ෂක අංශ විසින් පොලිස් සුනඛයන් යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් දිල්ලි පොලිසිය සඳහන් කරන්නේ පරිශ්‍රයේ තිබී සැක සහිත කිසිවක් හමු නොවූ බවයි.

World News

Send your contact Details Today