Latest News

SL vs IND T20 | Final Match : ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ උත්සහයක

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අවසන් පන්දුවාර 20 තරගය අද (30) පැවැත්වෙනවා.

මෙම තරගය අද රාත්‍රී 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

මේ වන විට 2-0ක් ලෙස ඉන්දියානුවන් ජයගෙන ඇති අතර, අද පැවැත්වෙන තරගයත් ඔවුන් ජයගත හොත් තරග තුනකින් යුතු විස්සයි විස්ස තරගාවලියක් පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාවේ දී ජය ගන්නා පළමු අවස්ථාව ලෙස මෙම තරගාවලිය ඉතිහාසගත වීමට නියමිත වනවා.

World News

Send your contact Details Today