Latest News

බලු‍කිස්තානයේ වෙඩි ප්‍රහාරයකින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පකිස්ථානයේ – බලු‍කිස්තානයේදී එරට හමුදාව සහ සටන්කාමීන් පිරිසක් අතර සිදු වූ වෙඩි ප්‍රහාරයකදී තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී ආරක්ෂක හමුදා සොල්දාදුවන් 18 දෙනෙකු සහ සටන්කාමීන් 12 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් එරට මාර්ග බාධක ස්ථාපිත කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී ආරක්ෂක හමුදා සටන්කාමීන් ඉවත් කිරීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව සඳහන්.

World News

Send your contact Details Today