Latest News

සිව්වන සිරකරු හුවමාරුවේදී, පලස්තීන සිරකරුවන් 183 දෙනෙකු ගැන ඊශ්‍රායලය තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු සහ ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 183 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

ඒ ගාසා සටන් විරාම ගිවිසුම යටතේයී.

මෙය සටන් විරාම ගිවිසුම ආරම්භ වූ දා සිට සිදු කරන ලබන සිව්වන සිරකරු හුවමාරුව වනවා.

පසුගිය සතියේදී පලස්තීනය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 08 දෙනෙකු සහ ඒ වෙනුවට ඊශ්‍රායල භාරයේ සිටින පලස්තීනුවන් 110 ක් නිදහස් කර තිබුණා.

කෙසේ වෙතත් ගිවිසුම ආරම්භ වූ දා සිට මේ වන තෙක් ගාසා තීරයේ රදවාගෙන සිට නිදහස් කරනු ලැබූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 15 ක් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

World News

Send your contact Details Today