Latest News

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන හමුදා විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඉන් නිශ්නි නොව්ගොරොඩ්හි තෙල් පිරිපහදුවකට හානි සිදුව ඇති බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු හමුදා යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46 ක් ව්‍යර්ථ කිරීමටද සමත් වී ඇති බවයි.

පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් නවතා දමා ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් වූ ජීවිත හානියක් සම්බවන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

World News

Send your contact Details Today