Latest News

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කරමින් ජොහාන් පීරිස්ගෙන් වාර්තාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන; වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ජොහාන් පීරිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව මීටර් 4,892ක් උසින් යුත් මෙම කන්ද තරණය කරමිනුයි ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ.

2018 දී ඔහු එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වුණා.

මේ දක්වා, ඔහු ලොව උසම කඳු මුදුන් හතරක් සාර්ථකව තරණය කර තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද, යුරෝපයේ එල්බ්‍රස් කන්ද සහ ආසියාවේ එවරස්ට් කන්දයි.

World News

Send your contact Details Today