Latest News

අමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනයේ කණගාටුව

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වීම පිළිබඳ චීනය කණගාටුව පළ කර සිටිනවා. ‍

මේ බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා.

දේශගුණ විපර්යාසය, මුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයක් වනවා.

කිසිඳු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි බවයි චීනය පවසන්නේ.

විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය ළඟා කරගැනීම චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව ද Mao Ning මහත්මිය සඳහන් කරනවා.

World News

Send your contact Details Today