Latest News

තුර්කියේ හෝටලයක ගින්නක් – 10 දෙනෙකු ජිවිතක්ෂයට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදි තවත් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මහල් 11 කින් සමන්විත අදාළ හෝටලයේ සිව්වන මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යෙදවීමට කටයුතු කර ඇති අතර මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today