Latest News

කොලොම්බියාවේ ප්‍රචණ්ඩකාරී ගැටුම් උග්‍ර වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලොම්බියාව තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් දහස් ගණනක් ක්‍රියාත්මක ගැටුම හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පවතින තත්ත්වය පාලනය සඳහා එරට කැටටුම්බෝ කලාපයට යුධ භටයින් 5,000ක් පමණ යොදවා ඇති බව සඳහන්.

ප්‍රචන්ඩකාරී ගැටුම් හේතුවෙන් බෙහෝ පදිංචිකරුවන් එම කළාපයෙන් ඉවත්ව යන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today