Latest News

Meta සමාගමේ සේවකයින් 3,600කට රැකියා අහිමිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Meta සමාගමේ සේවකයින් 3, 600ක් සේවයෙන් ඉවත් කිරීමට, මාර්ක් සකර්බර්ග් තීරණය කර තිබෙනවා.

ඒ අනුව Facebook, Instagram සහ WhatsApp හිමිකාරීත්වය දරණ සමාගමක් වන Meta සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිස් මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙලෙස සේවකයින් ඉවත් කිරීමෙන් පසු ඒ වෙනුවට නව පිරිස් බඳවා ගැනිමටද Meta සමාගම සැලසුම් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට Meta සමාගමේ සේවකයින් 72,000 ක් පමණ සේවයේ යෙදී සිටි බවට වාර්තා වුණා.

World News

Send your contact Details Today