Latest News

යුක්‍රේනයෙන්, රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය විසින් රුසියාවේ නගර දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඩ්‍රෝන සහ මිසයිල යොදා ගනිමින් බවයි සඳහන් වන්නේ.

යුක්‍රේනයේ ප්‍රහාර වලින් රුසියාවේ කර්මාන්තශාලා දෙකකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ පාසල්ද වසා දැමීමට රුසියානු බලධාරින් පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

යුක්‍රේනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 5 ක් සහ ඩ්‍රෝන යානා 200 ක් විනාශ කිරිමට හැකිවූ බවයි රුසියාව සඳහන් කළේ.

World News

Send your contact Details Today